Sunday, April 15, 2012

HTML Image

HTML Image 

   HTML document     එකකට  image  එකක් ඇතුලත් කරගැනීමට
<img> භවිත කරනු ලැබේ ,මෙහි විශේෂත්වය වන්නේ content එකක් නොමැත එම  නිසා මෙය empty element  එකක ලක්ෂන දරයි .මෙහි attributes  and values පමණක් අන්තර්ගත වේ  

<img src="relative path or absolute path or url " alt = " image name  " width =" 720"  height ="320" /> 

src මගින් නියමිත ස්ථානය   
alt මගින් image load  නොවුනොත් එම ස්ථානයේ ඇති  නම හෝ හදුන ගැනීමේ සලකුණක් ලබා දිය හැක    
width & height මගින් image ප්‍රමාණයද  පෙන්නුම් කරනු ලැබේ 

No comments:

Post a Comment