HTML document තුල Link එකක් නිර්මාණය කිරීම සදහා
<a> tag බාවිතා කරනු ලැබේ . href attribute මගින් නියමිත ස්ථානය නැතහොත් ගමනාන්තය පෙන්නුම් කරනු ලැබේන අතර target attribute මගින් කුමන තැනකද (එම ටැබ්යේද නැතිනම් නව ටැබ්යකද ) open විය යුත්තේ ද යන්න පෙන්නුම් කරනු ලැබේ
{නව ටැබ්යක}
< a href ="https://www.google.com" target ="_blank" > Google it </a>
Google it
{එම ටැබ්ය}
<a href ="https://www.google.com" target="_top"> Google it </a>
Google it
No comments:
Post a Comment