Sunday, April 15, 2012

HTML Links

HTML document තුල Link එකක් නිර්මාණය කිරීම සදහා
<a> tag   බාවිතා කරනු ලැබේ . href attribute මගින්  නියමිත ස්ථානය නැතහොත්  ගමනාන්තය පෙන්නුම් කරනු ලැබේන අතර target attribute  මගින් කුමන තැනකද  (එම ටැබ්යේද නැතිනම් නව ටැබ්යකද  )  open  විය යුත්තේ ද යන්න පෙන්නුම් කරනු ලැබේ    


 {නව ටැබ්යක}


< a href ="https://www.google.com" target ="_blank" > Google it </a>

Google it


{එම ටැබ්ය}


<a href ="https://www.google.com" target="_top"> Google it </a>

Google it

No comments:

Post a Comment